දුම්රිය ස්ථාන නවීකරණ වැඩසටහනක් ආරම්භ කෙරේමගීන්ගේ පහසුව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය ස්ථාන කිහිපයක් නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.