පාස්කු නඩු තීන්දුව: වගවීම අත්‍යවශ්‍යයි – එහෙත් නෛතික පදනමත්, තෝරාගත් යුක්තියත් ගැන ප්‍රශ්න ඉතිරියි

— නීතිමය විග්‍රහයක් — 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ඊයේ (31) කොළඹ ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මරණ දඬුවම නියම කළ අතර, ඔහු චෝදනා 855න් 854කටම වරදකරු විය. එදිනම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද මරණ දඬුවම ප්‍රකාශයට පත් විය. ලැබී තිබූ බුද්ධි අනතුරු ඇඟවීම් නොසලකා හැරීම […]

ලෝකය ඉදිරියේ පච වෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු වරප්‍රසාද , සත්‍යය ආරක්ෂා කිරීමටද, අසත්‍යය සැඟවීමටද?

පසුගිය දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සිදු වූ සිදුවීමක් නැවත වරක් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ බරපතළ සමාජ සංවාදයක් ඇති කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයාට එරෙහිව බරපතළ චෝදනා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් සහ නිල නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනා අසත්‍ය, පදනම් […]